FREE MEDICAL CAMP

👑 Don’t Get Checkmated with Your Health! 👑
Join us at the Queen’s Star International Tournament and ensure your well-being with our FREE medical check-ups.
Don’t let health concerns hold you back – visit our camp and safeguard your vitality while you dominate the chessboard! 🏥
Secure your spot today and play with confidence both on and off the board.
#QueensStarChess #CheckmateYourHealth #InternationalTournament

 
හිතවත් දෙමාපියනි ,
දූ දරුවනි
*FREE MEDICAL CAMP*
QUEENSTAR OPEN අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් තරගාවලිය ආරම්භ වන අප්‍රේල් මස 27 වන දින සිට අවසන් දිනය වන මැයි 01 වන දින දක්වා QUEENSTAR ජාත්‍යන්තර චෙස් පුහුණු පාසලේ කොළඹ සහ ගම්පහ ශාඛාවල පුහුණුව ලබන දරුවන්ගේ දෙමාපියන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කමිටුවක් විසින් නොමිලේ වෛද්‍ය කඳවුරක් පවත්වන බව සතුටින් දැනුම් දෙමු.
*දින පහක් පුරාවට ඔබ QUEENSTAR අප විශ්වාස කරමින් පැමිණෙන මේ ගමනේ අවසන් දිනය දක්වාම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂිත බව මෙන්ම ආරක්ෂාවද සැපයීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද බැවින්* මෙම කඳවුර සංවිධානය කිරීමට අප කටයුතු කරන ලදී.

Skip to content