QUEENSTAR OPEN AGE GROUP CHESS CHAMPIONSHIP 2024 – COLOMBO DIVISION

♟QUEENSTAR OPEN AGE GROUP CHESS CHAMPIONSHIP 2024♟
🟩 COLOMBO DIVISION 🟩
QUEENSTAR අන්තර්ජාතික චෙස් තරගාවලියට සමගාමීව පැවැත්වෙන QUEENSTAR OPEN AGE GROUP CHESS තරගාවලියේ පළමු තේරීම් තරඟය ජනවාරි 23 වැනි අගහරුවාදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟
මෙම අවස්ථාව පලමුව ලියාපදිංචි වන 500 දෙනාට පමණි .
♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟


🚩 *සැලකිය යුතුයි*🚩
පහත සදහන් ගිණුම් අංක 2න් පහසු ගිණුමකට මුදල් ගෙවා රිසිට්පත GOOGLE අයදුම්පතට එකතු කරන්න

*T L D S AMARASEKARA*
103 253 941 788
SAMPATH BANK
KATUGASTHOTA BRANCH
🟢🔴🟢🔴
0086 793 793
BOC PEMADUWA BRANCH
*GOOGLE අයදුම්පත ලබා ගැනීම සඳහා* 👇
https://forms.gle/GiHouRKtL5bN2T2GA 
🟥🟪🟨🟧🟨🟫🟥🟩


*ගුගල් අයදුම්පත පිරවිය නොහැකි අය පමණක්*
බැංකුවට මුදල් ගෙවන ලද රිසිට් පතේ චායා රූපයක්ද සමග💚දරුවාගේ නම/ 💙උපන්දිනය/
❤️තරගවදින වයස් කාණ්ඩය/🧡 බාලක බාලිකා බව සඳහන් කරමින්
*071 7000 181 අංකයට ම පමණක් වට්ස් අප් කළ යුතුය.*
🟢🟠🟣🟤🟠🔵🔴🟢

WHATSAPP සමුහයට එකතු වීම සදහා
https://chat.whatsapp.com/Fvh7wOnk3sw4eJPGLXJUJM

🚘 *වාහන නැවැත්වීමේ* Parking Facilities Available!
*පහසුකම් ඇත*.

❤️ *මෙම පණිවිඩය තවත් අයකුට දැනගැනීමට SHARE කරන්න*💙

Skip to content